Browsing Category

Top News

රුසියානු – යුක්රේන් යුද්ධය හමුවේ ලංකාවේ සහය කාටද? 

ස්වාධින රටක් ලෙස ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක, කිසිම රටකට යුද්ධයකදී සහයෝගය ලබාදීමට සූදානම් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ යුද්ධය හමුවේ 30 අවුරුද්දක් පීඩා විදි රටක් ලෙසත් ත්‍රස්තවාදය…

133 දෙනෙකු සමගින් ගුවන් යානයක් කඩා වැටෙයි

133 දෙනෙකු රැගත් ගුවන් යානයක් නිරිතදිග චීනයේ කඳුකර ප්‍රදේශයකදී කඩාවැටී තිබෙනවා. චයිනා ඊස්ටන් එයාලයින් ගුවන් සේවයට අයත් බෝයින් 737 වර්ගයේ යානය කුමින් ප්‍රදේශයේ සිට ගුවැන්ෂෝ බලා පියාසර කරමින් තිබුණා. අනතුරෙන් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ.…

ඡන්දේ ගැන හිතලා තීරණ ගන්න මිනිස්සු නෙවෙයි අපි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ මහජන රැලිය 09 වනදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වුනා. දිගු කලකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…

ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමේ සිද්ධිය : ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ පසුගිය 27 වනදා පානදුර මූලික රෝහල ඉදිරිපිටදී ගිලන් රථ…

සුසිරිත – පිළිවෙත – නිදහස

අභිමානවත් 74වන නිදහස් දිනය අදයි. ''අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් '' තේමාව යටතේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන්නේ කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූලවයි. ජාතියේ අභිමානය සහ ශ්‍රී…

හෙරොයින් කිලෝ 330 ක් සමග ලාංකිකයන් 11ක් දකුණු මුහුදු තීරයේදී අල්ලයි

හෙරොයින් කිලෝ 330 ක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක්  සහ එම ජාවාරමට සම්බන්ධ තවත් යාත්‍රාවක් සමග ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව දකුණු මුහුදු තීරයේදී කළ මෙහෙයුමක් දී. මෙම…

විදුලිය කැපෙයි ?

විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන්. ඊට අදාළ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසම වෙත අද ලබාදෙනු ඇති. ජල විදුලිය නිෂ්පාදනය ද සමස්ත විදුලි ඉල්ලුමෙන්…

ණය ප්‍රතිව්‍යුහගත කරන්න – ජනපති චීනයෙන් ඉල්ලයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වුණා. කොවිඩ්…

“මම උසාවි යනවා” – සුසිල් ප්‍රේම්ජයන්ත් කියයි

ආණ්ඩුවක සිටින්නේ නම් සාමූහික වගකීම යටතේ ක්‍රියා කළ යුතු අතර යම්කිසි ක්‍රියාවකට අකමැති නම් කැබිනට් මණ්ඩලයේදී හෝ කණ්ඩායම් රැස්වීමකදී කතා කළ හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට හේතු…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept