Browsing Category

Sports

You can add some category description here.

අලු බඳුන අවසානය – පර්ත් නුවර ට අහිමිවෙයි

මෙවර අලු බඳුන තරගාවලියේ පස්වන හෙවත් අවසාන ටෙස්ට් තරගය පර්ත් නුවරදී පැවැත්වීම අත්හිටුවා තිබෙනවා. ඒ වෙනුවට ටැස්මේනියාවෙහි ප්‍රාන්ත අගනගරය සහ වඩාත් ජනාකීර්ණ නගරය වන හෝබාට් නුවරදී එය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. පර්ත් නගරය අයත්වන…

LPL ශුරයෝ පරදා පළමු ජය ගාල්ලට

2021 එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 54 කින් ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ට හිමි වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු…

දිමුත්ට වාර්තාව අහිමිවෙයි

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 55 ක් අහිමිවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය. සෝබර්ස් – තිසේරා කුසලාන තරගාවලියේ තරගයක් වන මෙම තරගය නිමාවට…

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් ටෙස්ට් තරගය අද – අසලංකට ‘මංගල’ වරම්

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. පළමු තරගය ලකුණු 107 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1 - 0 ක් ලෙස ඉදිරියෙන් පසුවනවා. ශ්‍රී ලංකා නායක…

ගාල්ලේ ටෙස්ට් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා අද සිට ප්‍රේක්ෂකයින්ට අවසර හිමිවනවා. ඒ සීමා කිරීම්වලට යටත්වයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයේ…

කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් වටයට ගිය මෙරට තිදෙනෙකුට කොවිඩ්

අයි සී සි කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ හරාරේ නුවරට ගොස් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් අතුරින් 03 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන්…

LPL ක්‍රීඩක කෙටුම්පත අද

දෙවැනි වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම අද සිදු කෙරෙනවා. මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 300ක් සහ දේශීය ක්‍රීඩකයින් 300ක් ඇතුළත්.…

ශකිබ් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා. ඒ පාදයක ආබාධයක් හේතුවෙන්. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙම ආබාධයට…

වනිඳු hat-trick ගනී

වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් (hat-trick) ලබා ගත්තා. ඒ පන්දුවාර 20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පවතී තරගයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 142 ක්.…

කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙරටදී

ලංකාව පළමු සත්කාරය දරමින් හඳුන්වා දුන් දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ලබන වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැළසුම් කර තිබේ. වසර 2007 දී මෙම තරගාවලිය පළමු වරට ශ්‍රී ලංකාවේ සත්කාරය දරමින්…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept