Browsing Category

Politics and Gossip News

You can add some category description here.

ශ්‍රී ලංකාව ගැන IMF වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නෙද යන්න පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) නිකුත් කරන ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නේද යන්න එළැඹෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ හැකි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ…

ඩයනා – කංසා ‘ඉල්ලයි’

අපනයන බෝගයක් ලෙස කංසා වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියයි එම යෝජනාව ඉදිරිපත් කළේ.

බබාට කිරි දොවලා තියලා ෂූටින් යන්නේ

මහේෂි මදුෂන්කා... දක්ෂ රංගන ශිල්පිනියක්. දෙදරු මවක්. පුංචි දියණියගේ පළමු උපන්දිනය සැමරුවේ ඉතා සතුටින්. ".... ෂූටින් ගියත් උදේ 3ට නැගිටලා කිරි දොවලා බෝතල් වලට දාලා තමයි යන්නේ..... පවුල වෙනුවෙන් සැමියා ලොකු සහයෝගයක් ලබා දෙනවා....…

අමායා අධිකාරීගේ අමුතු සටහන

අමායා අධිකාරී කා අතරත් වැඩි කතා බහට ලක්වූ චරිතයක්. අතුලගෙන් වෙන්වෙලා හර්ෂ සමග යුග දිවි ඇරඹු අමායා දැන් ආදරණිය ජිවිතයක් ගතකරනවා. ඇයගේ ව්‍යාපාර කටයුතු කරන ගමන්ම දරුවන් සමග තමයි කාලය ගතකරන්නේ. මෑතකදී ඇය අමුතු සටහනක් සමාජ මාධ්‍යට එක්…

සමාජ මාධ්‍ය කැලඹූ යුරේනිගේ විලාසිතා

යුරේනි නොෂිකා කියන්නේ වයස් භේදයකින් තොරව සැමදෙනාගේම හිත් වසගයට පත්කරගත් සුරූපී යුවත්තියක් කිවහොත් නිවැරදියි. ඒ වගේම එයට ඇයගේ විලාසිතා බලපානවා. යුරේනි කලා ක්ෂේත්‍රයේ ඉන්න රූමත්, සරාගී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක්,…

වොල්ගා උඩරට මනාලියක් වෙයි

වොල්ගා කල්පනී.. ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියක්. "..... මම නිත්‍යානුකූල විවාහය විස්වාස කරන්නේ නැහැ. ඇත්තටම කිවුවොත් විවාහය ආදරය කොලේකට සීමා කරන්න කමැති නැහැ. මොකද සාමන්‍යයෙන්…

ගැළපෙනම කෙනා කව්ද ?

ශාලිකා එදිරිසිංහ මෙහෙම කියනවා "... මගේ ජීවිතේටත් සහකාරයෙක් හිටියොත් හොඳයි. නමුත් ඒ සුදුසුම කෙනා වෙන්න ඕනෑ. එහෙම නැතුව හැඟීම්වලට වහල් වෙලා තීරණ අරගෙන පසුතැවෙනවාට වඩා හොඳයි තමන්ට ගැළපෙන, තේරුම් ගන්න කෙනෙක් ලැබෙන තුරු ඉන්න එක...."…

මහේෂි … දැන් කීයද?

මහේෂි මධුසංකා වසරකට අධික කාලයක් රූපවාහිනියෙන් දකින්න නොලැබුණේ ඇය දෙවෙනි වරටත් උතුම් මව් පදවියට සුදානම් වුනු හින්දා. මේ සුන්දර රංගන ශිල්පිනිය මේ වනවිට ආදරණීය පුංචි පැටව් දෙන්නෙකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක්…

ආදරය ඉදිරියේ රජ-සැප අත්හැරීම

ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා වන කී කමුරෝ සමග විවාහ වී රජ පවුලෙන් නික්මුණා. විවාහය පැවැත්වුණේ ඉතා චාම් අයුරින්. විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් ඔවුන් නිවේදනය කර තිබුණේ මීට වසර 4කට පමණ පෙර දී. කෙසේ වෙතත්…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept