Browsing Category

Foreign News

You can add some category description here.

එන්නත ට ප්‍රතිචාර නොදක්වන තවත් කොවිඩ් ප්‍රභේදයක්

එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන තවත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා. බී. 1. 640.2 හෙවත් අයි එච් යූ ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය පළමුවෙන් එරටින් සටහන් වී තිබුණේ පසුගිය මාසයේදී. එම ප්‍රභේදය ආසාධිතයන් විශාල සංඛ්‍යාවක්…

ඔමික්‍රොන් රටවල් හඳුනාගැනීමට WHO අපොහොසත් වෙයි

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා තවත් රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහෙත් එය මෙතෙක් හඳුනාගැනීමට අපොහොසත්ව ඇති බවයි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා සඳහන් කලේ. මේ වනවිට…

Zoom ඇමතුමකින් සේවකයන් 900 ක් දොට්ට

සූම් ඇමතුමක් මගින් සේවකයන් 900 ක් රැකියාවලින් පහ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු මූල්‍ය සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙකු දැඩි විවේච්චනයට ලක්ව තිබෙනවා. බෙටර් ඩොට් කොම් නම් අදාළ ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 09 ක් පමණ මෙලෙස නෙරපා හැර…

හමුදා මෙහෙයුමකදී සිවිල් වැසියන් 13ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඊසානදිග නාගලන්ත ප්‍රාන්තයේ මියන්මාර දේශසීමාව ආසන්නයේ ඉන්දියානු ආරක්ෂක අංශ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. රාජකාරි නිමවී නිවසට පැමිණෙමින් සිටි පතල් කම්කරුවන් පිරිසකුයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. හමුදා මුර…

ඔමික්‍රොන් ගැන ගෝලීය අනතුරු ඇඟවීමක්

කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය ගෝලීය වශයෙන් ඉතා ඉහළ අවදානමක් ඇති කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා. ඇතැම් කලාපවල දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මේ දක්වා ඔමික්‍රොන් මරණයක් ගෝලීය…

‘ඔමික්‍රොන් රටවල්’ 12 ට නගී

කැනඩාවෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු ඔමික්‍රොන් දරුණූ කොවිඩ් ප්‍රභේදයේ ආසාධිතයන් හමුවූ රටවල් ගනණන 12 දක්වා ඉහල ගොස් තිබනවා. වෛරසය පළමුවෙන් හඳුනාගත් රට වීම හමුවේ තම රටට එරෙහි සංචාරක තහනම් පැණවීම අසාධාරණ…

බල්ගේරියාවේ බස් රථ අනතුර – 46 ක් ජීවිතක්ෂයට

බටහිර බල්ගේරියාවේ බස් රථයක් අනතුරට ලක්වී සිදු වූ ගිනි ගැනීමකින් දරුවන් 12 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 46කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සොෆියා අගනුවරට නිරිත දෙසින් පිහිටි අධිවේගී මාර්ගයකදී අනතුර සිදුව ඇති බවයි විදෙස්…

ඇෆ්ඝන් කාන්තාවන්ට ටෙලි නාට්‍ය තහනමක්

රූපවාහිනී ටෙලි නාට්‍යවල පෙනී සිටීම තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන්ට තහනම් කර තිබෙනවා. එමෙන්ම ජනමාධ්‍යවේදිනියන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියන්ද රූපවාහිනී තිරයේ පෙනී සිටිමේදී හිස ආවරණය කරගෙන සිටිය යුතු බවටයි තලේබාන්…

ලිබියාව යළි ගඩාෆි පාලනයකට ?

ලබන වසරේදී ලිබියාවේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා ලිබියානු හිටපු නායක කර්නල් මුවම්බර් ගඩාෆිගේ පුත් සියිෆ් අල් ඉස්ලාම් අල් ගඩාෆි ඉදිරිපත්වීමට අදාළ ලිපි ලේඛණවලට අත්සන් කර තිබෙනවා. මේ සඳහා ඔහු සාම්ප්‍රදායික ලිබියානු ඇඳුමින් සැරසී…

තේ වගාවට රසායනික පොහොර ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂණයක

තේ වගාවට රසායනික පොහොර ලබාදෙන ලෙස රජයට බල කරමින් නොර්වුඩ් ස්ටොක්හෝම් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. තේ වත්තේ වැඩ කරමින් සිට තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණි වතු කම්කරුවන් කියා…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept