Browsing Category

Breaking News

ඇතැම් ප්‍රදේශවලට හෙට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට හෙට(24) දිනයේදී පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06…

අත්‍යාවශ්‍ය සේවා තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව විදුලි බල සැපයුම, රෝහල් - සාත්තු නිවාස - බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්…

ඡන්දේ ගැන හිතලා තීරණ ගන්න මිනිස්සු නෙවෙයි අපි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ මහජන රැලිය 09 වනදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වුනා. දිගු කලකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…

ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමේ සිද්ධිය : ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ පසුගිය 27 වනදා පානදුර මූලික රෝහල ඉදිරිපිටදී ගිලන් රථ…

‘හිටගෙන – වාඩිවෙන’ බස් ගාස්තු ප්‍රායෝගික නැහැ ! බස් බලපත්‍ර අවලංගු නොකරන්නේ ඇයි ?…

වාඩි වී යන මගීන්ට සහ සිටගෙන යන මගීන්ට වෙනම බස්  ගාස්තු හඳුන්වාදීමට සිදුවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. බස් සේවකයන් විසින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙනයාම තවදුරටත් සිදුවන බවටයි දිලුම් අමුණුගම මහතා චෝදනා කළේ.…

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මියයන විට වයස අවුරුදු 84ක්. 1937 ජුනි මස 15 වන දින කොළඹ, කොටහේනේදී සිය පවුලේ තෙවැනි දරුවා ලෙසින් උපත ලද රොබින් ප්‍රනාන්දු මහතාගේ පියා රජයේ මුද්‍රණ…

දුම්බර රටා – යුනෙස්කෝ උරුමයක් වෙයි

ප්‍රංශයේ පැවැත්වෙන යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුවේදී දුම්බර රටා  යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ අනුව එය අද පැරිස් නුවරදී ප්‍රකාශයට පත් කිරීම ට නියමිතයි. අන්තර් රාජ්‍ය හමුව පැවැත්වෙන්නේ…

පාර්ලිමේන්තුව වාරාවසාන කරමින් ගැසට් නිවේදනයක්

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි 09 වනි පාර්ලිමේන්තුවේ පළමු…

ප්‍රියන්ත ට ඩොලර් ලක්ෂයක වන්දියක් – මාසික වැටුප අඛණ්ඩව

ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට අමෙරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් ලබාදීමටත් ඔහුගේ මාසික වැටුප අඛණ්ඩව බිරිඳට ගෙවීමටත් තීරණය කර ඇති බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නිවේදනය කළා. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ආගමේ නාමයෙන්…

Zoom ඇමතුමකින් සේවකයන් 900 ක් දොට්ට

සූම් ඇමතුමක් මගින් සේවකයන් 900 ක් රැකියාවලින් පහ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු මූල්‍ය සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙකු දැඩි විවේච්චනයට ලක්ව තිබෙනවා. බෙටර් ඩොට් කොම් නම් අදාළ ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 09 ක් පමණ මෙලෙස නෙරපා හැර…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept