මහ වැසි මැදත් උද්ඝෝෂකයෝ සටන අත්නොහරිති
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ඊයේ(09) ආරම්භ කළ විරෝධතාවය මහ වැසි නොතකමින් දෙවන දිනටත් අද (10) දිනයේද ක්රියාත්මක වනවා.
ඊයේ(9) පෙරවරු නමයට පමණ ගාලුමෝදර පිටිය ට රැස්වූ ජනතාව සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කළා.
එලෙස ආරම්භ කරන ලද විරෝධතාවයට ඊයේ(09) පස්වරුව…
Read More...